Saturday, August 27, 2011

රනිල් සමරසිංහගේ මරණයට සනත් අබේසේකරත් සම්බන්ධයිලු..

මේ දින වල තිරගත වන මහින්දාගමන චිත්‍රපටිය සැදූ සනත් අබේසේකර, චිත්‍රපට නිශ්පාදකයෙකු වන රනිල් සමරසිංහගේ මරණය වෙනුවෙන් අනියම් චෝදනා ලැබ ඇති බව අපට ආරංචි වුණා.
රනිල් සමරසිංහ මියගොස් ඇත්තේ හෘදයාබාධයකින් වුවද එයට සෘජුවම සනත් අබේසේකර වගකිව යුතු බවට ක්ෂේත්‍රයේ බොහෝ දෙනා චෝදනා කරයි. මොවුන් දෙදෙනා එකතුව වන් බ්ලඩ් නමින් චිත්‍රපටියක් සාදා ඇති අතර එහි මුවාවෙන් රනිල් සමරසිංහගේ රුපියල් ලක්ෂ 200ක් පමණ සනත් අබේසේකර විසින් මංකොල්ල කා ඇති අතර එබැවින් පැමිණි ආර්ථික දුෂ්කරතා නිසා සිත් තැවුලට පත් රනිල් සමරසිංහ හෘදයාබාධයකින් මියගොස් ඇත. 

No comments:

Post a Comment