Thursday, August 18, 2011

සින්ඩරෙල්ලා නිසා අකලංක පබාත් එක්ක සෙට් වෙලා..

ඉනෝකා සත්‍යාංනී අධ්‍යක්ෂනය කරන සින්ඩරෙල්ලා චිත්‍රපටියේ ප්‍රධාන චරිත කරන්නේ උපේක්ෂා ස්වරණමාලියි අකලංක ගනේගමයි. චිත්‍රපටිය කොහොම වුණත් දෙන්නගේ සම්බන්ධය නම් දුර දිග ගිහිල්ල කියලා තමයි අපට ආරංචිය.
පබා කලින් බඳින්නට හිටියේ ගුවන් විදුලි නාලිකාවක අයිතිකාරයෙක් වුණාට පිටරටදී පබා විවාහ වී සිටි බව ඔහුට වසන් කිරීම හේතුවෙන් ඒ කසාදය සිද්ධ වුණේ නෑ. පස්සෙ ව්‍යාපාරිකයෙක් වන මහේෂ් එක්ක විවාහ වුණත් ඒ කසාදය දැන් දික්කසාදයක් වෙන්න යනවා. කොහොම වුණත් පාර්ලිමේන්තු මන්ත්‍රී උපේක්ෂා ස්වර්ණමාලි නොහොත් පබා අකලංක ගනේගමත් එක්ක තිබෙන සම්බන්ධයට පබාගේ මව තදින්ම විරුද්ධ බව තමයි අපට ආරංචිය.

No comments:

Post a Comment