Monday, August 1, 2011

නිරෝෂි අබේසිංහ එක්ක රූපවාහිනියේ පරිපාලනයවත් හරියට කරගන්න බැරිලු..

නිරෝෂි අබේසිංහ කියන්නෙ දක්ෂ නිවේදිකාවක්. එයාගේ තාත්තා තමයි චිත්‍රපටි සංස්ථාවේ සභාපති. මුලින් නිරෝෂි නිවේදන කටයුතු වලට අවේ ස්වර්ණවාහිනියෙන්.
එත් පස්සෙ එයා රූපවාහිනි සංස්ථාවේ නිවේදිකාවක් විදියට ආව. ඇවිල්ල පරිපාලනයට සම්බන්ධ නිලධාරින් එක්ක නිතරම රණ්ඩු ඇති කරගන්න නිසා හැමෝටම වගේ නිරෝෂි එපා වෙලා කියලා තමයි අපට ආරංචි. නිරෝෂිත් එක්ක ජෝතිෂ්‍ය ගැන වැඩසටහනක් කළ මංජුල පීරිස් එක සැරයක් කියලා තිබුණා. නිරෝෂිගේ චරිතය හොඳ නෑ එයත් එක්ක දිගටම වැඩකෙරුවෙත් මගේ පවුල් ජීවිතයත් අවුල් වෙයි කියලා. කොහොම වුණත් නිරෝෂිට ලොකු බලයක් තියෙනවා රූපවාහිනි සංස්ථාව ඇතුලෙ. ඕන දේකට තාත්තා ඉන්නවනේ. 

No comments:

Post a Comment