Wednesday, August 3, 2011

ස්වර්ණවාහිනිය ඩාන්ස් ස්ටාර්ස් ඩාන්ස් කිරුළ දිම සම්බන්ධයෙන් අර්බුදයක..

ස්වර්ණවාහිනි නාලිකාවේ මේ දිනවල විකාශනය වන ඩාන්ස් ස්ටාර්ස් ඩාන්ස් රියැලිටි වැඩසටහනේ කිරුළ ලබා දීම සම්බන්ධයෙන් නාලිකාවේ අභ්‍යන්තරය තුළ විවිධ ගැටළු මතු වී ඇති බව අපට ආරංචි වුණා. කොහොම වුණත් නාලිකාවේ වැඩිම මනාපය තියෙන්නෙ අනුෂා දමයන්තිට.
ස්වර්ණවාහිනියේ කොටස්කරුවෙක් වන මර්වින් සිල්වා කියනනේ ඒ කිරුළ මේනකාට දෙන්න කියලා. මේ නිසා විශාල අර්බුදයක් ඇති වෙලා තියෙනවා. හැමෝම හිතං ඉන්නෙ කිරුළ දෙන්නෙ වැඩිම මනාප ගත්ත කොනාට කියලා. එහෙම හිතපු චිලීත් පසුගියදා සිම්පත් 10000ක් ගත්තා කියලා අපි ඔයාලට අනාවරණය කරානේ. හේමාල් රණසිංහනම් ජනතාවගේ ප්‍රසාදය ගැනම හිතාගෙන ඉන්න බව තමයි අපට පේන්නෙ.


No comments:

Post a Comment