Sunday, November 20, 2011

ගයනා සුර්ශනීගේ සැමියා නළු නිළියන්ට පොලු තියලා..

ජනප්‍රිය නිළි ගයනා සුදර්ශනීගේ සැමියා වන චිත්‍රපට නිශ්පාදක සහන් විජේසිංහ පසුගිය කාලයේ ඔහුගේ නිර්මාණ වලට දායක වූ නළු නිළියන්ට පොරොන්දු වූ පරිදි මුදල් ලබා දී නොමැති බව අපට දැන ගන්න පුළුවන් වුණා.

Friday, November 4, 2011

නිළියන් දෙදෙනෙක් දුමින්දගේ " රැස් " බස්සන්න " වස් " කවි කියනවලු..



වෙඩි වැදිලා තුවාල වුන දුමින්ද සිල්වා මන්ත්‍රීතුමා දැන් ඉන්නේ සිංගප්පූරුවේ. ඒ ප්‍රතිකාර ලබමින්. කොහොම වුනත් දුමින්ද සිල්වා මන්ත්‍රීතුමාට හොද වෙන්න නම් එපා කියලා ලංකාවේ ජනප්‍රිය නිළියන් දෙන්නෙක් වස් යාතිකා,කවි කිය කිය කොළඹ පැත්තේ කෝවිල්, පල්ලි ගානේ යනවා කියලා අපට ආරංචියි. 

Wednesday, November 2, 2011

පියුමිට තුවල වුණේ රෙමී ගහපු නිසාද?..

ජනප්‍රිය නිළියක් වන පියුමි පුරසිංහගේ මැණික් කටුව ආසන්න ප්‍රදේශය පිලිස්සිලා කියලා අපට ආරංචි වුණා.

Tuesday, November 1, 2011

පබා ඉතාලි යන්න බයයිලු..

ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, සිනමා හා ටෙලි නාට්‍ය නිළි උපේක්ෂා ස්වර්ණමාලි නොහොත් පබා ඉතාලියට යෑමට දැඩි අකමැත්තක් දක්වන බව අපට ආරංචි වුණා.