Wednesday, August 10, 2011

නදීශා එයාගේ අලුත් මුස්ලිම් පෙම්වතාව මගහැරලා, පරණ පෙම ආයෙත් ලියලයිද?

තමන්ගේ අලුත් මුස්ලිම් පෙම්වතාව මගහැරලා නදීශා හේමමාලි එයාගේ පරණ පෙම්වතා වුන නදීශ ගනේගොඩත් එක්ක රට සවාරියක් ගිහින් කියලා අපට ආරංචියි. නදීශා හේමමාලිගේ සොහොයුරියගේ විවාහ මංගල්‍යයට සහභාගි වෙන්න තමයි  නදීශා  එයාගේ පරණ පෙම්වතා සෙට් කරගෙන කෙන්යාව පැත්තේ රවුමක් ගිහින් තියෙන්නේ.
මොනවා වුනත් නදීශ ගනේගොඩගේ අලුත් පෙම්වතියනම් මේ නිල නොලත් රට සවාරිය ගැන කිසිම දෙයක් දන්නේ නෑ කියලත් අපට ආරංචි වුනා.

No comments:

Post a Comment