Wednesday, August 3, 2011

ඩාන්ස් ස්ටාර් වෙන්න චිලී සිම් පත් දහදාහක් අරගෙන..

මෙවර ස්වර්ණවාහිණියේ ඩාන්ස් ස්ටාර්ස් ඩාන්ස් තරඟාවලියේ අවසාන මහා තරඟයේ ජයග්‍රාහකයා තෝරන්නේ එස්.එම්.එස් වලින්. මේ නිසා තරඟකරුවන් බොහෝමයක් ජනතා ප්‍රසාදය දිනා ගන්න විවිධ දෙවල් කරනවා.
මේ අතරේ චිලී ලස්සන වැඩක් කරලා කියලා අපට ආරංචි වුණා. චිලීට කොහොමත් ජනතා ප්‍රසාදය නැති නිසා මගේ ප්‍රේක්ෂකයා මම ම වෙනවා කියලා දුරකතන සිම්පත් 10000ක් තමන්ගේම මුදලින් අරගෙන. බලමු ඉතිං ඒ සිම් 10000න් වත් චිලීට ගොඩ යන්න පුළුවන් වෙයිද කියලා.




No comments:

Post a Comment