Monday, September 5, 2011

වසන්ති හිටපු අගමැති කෙනෙකුට සෙට් වෙලාලු..

කොහොම වුණත් හිටපු අගමැතිවරයා කලින් නම් ප්‍රසිද්ධ වෙලා තිබුණෙ තරුණ ගැහැණු ළමයින්ට ආසයි කියලා. ඒත් මෑතක ඉදල ප්‍රවීණ නිළි වසන්ති චතුරානි එක්ක සෙට් වෙලා කියලා අපට ආරංචි වුණා.
හිටපු අගමැතිවරයා වසන්තිට සාරි අරන් දෙන්න ඉන්දියාවෙත් එක්කරගෙන ගිහිල්ලා තියෙනවා. වසන්තිත් නිකං ඉන්න කෙනෙක් නෙවෙයිනෙ. ප්‍රවීන නළුවන් කිහිප දෙනෙක් එක්කත් සමීප සම්බන්ධකම් පවත්වන ගමන් තමයි මේ හුටපටයත් කර ගෙන යන්නෙ. පින්සිරි කිව්වම හිටපු අගමැති කවුද කියලා හිතාගන්න පුළුවන්නේ. දැන් එයා අමාත්‍යවරයෙක්.

No comments:

Post a Comment