Saturday, August 20, 2011

රන්ජන්ගේ ආදරය ඉල්ලා නුවරින් එන අශෝකමාලා..

එජාප පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් මෙන්න ප්‍රවීණ නළුවෙක් වන රන්ජන් රාමානායකගේ ආදරය ඉල්ලාගෙන නුවරින් දයාංගනී උද්‍යානි අශෝකමාලා විජේරත්න නැමැති අවුරු 55ක පමණ ඇන්ටි කෙනෙක් එනවා කියලා අපට දැනගන්න පුළුවන් වුණා.
මේ ඇන්ටි බොරු නමකින් මෙන්ම බොරු වයසක්ද පෙන්වමින් රන්ජන් රාමනායක පසුපස එනවා කියලා අපට දැනගන්න පුළුවන් වුණා. ඇයගේ බොරු නම වන්නේ අධිකාර වාසල මුදියන්සේලාගේ දඹවින්න උඩවත්ත බණ්ඩාර වන අතර ඇය උපන් දිනය ලෙස සඳහන් කරන්නේ 1968 දෙසැම්බර් 14 වේ. එහෙත් ඇයගේ ඇත්ත උපන් දිනය වන්නේ 1955 දෙසැම්බර් 14 වේ. මේ කාන්තාව ගුරුවරියක් වන බව් අපට දැනගන්න ලැබුණා.

No comments:

Post a Comment