Monday, August 22, 2011

ජානකී විජේරත්න පසුපස ප්‍රබල ඇමතිවරයෙක්..

මේ දිනවල ජානකීගේ නමත් එක්ක ඒ ඇමතිවරයගේ නමත් කියන්න පටන් අරගෙන. කලින් මේ ඇමතිවරයා විදේශ කටයුතු සම්බන්ධ ඇමතිවරයාව සිටියදී ජානකීට විදේශ සේවා එකේ ඉහළ පුටුවක රස්සාවකුත් දීලා තියෙනවා.
ජානකී තාම ඒ රස්සාව තමයි කරගෙන යන්නෙ. ජාතික රූපවාහිනිය හා අනෙකුත් නාලිකාවල ටෙලි නාට්‍ය අධ්‍යක්ෂකවරුන්ට ජානකී ඔවුන්ගේ නාට්‍යට සම්බන්ධ කර ගන්නා ලෙස ඒ ඇමතිවරයා බලපෑම් කරන බව අපට දැනගන්න ලැබුණා. ඒ ඇමතිට එහෙම කරන්න බලයක් තියෙන්නෙ දැන් ඒ ඇමති මාධ්‍යට සම්බන්ධ නිසා කියලා දැන් කවුරුත් දන්නවා.

No comments:

Post a Comment