Thursday, July 28, 2011

අතුරුදහන්ව සිටි අමන්දාට දුවෙක්..

පසුගිය කාලයේ ස්වාධීන රූපවාහිනියේ අමන්දා ටෙලිනාට්‍යයේ අමන්දා චරිතයට පන පෙවූ චමල්ෂා දෙව්මිණි අවසාන කාලයේ නාට්‍යයෙන් අතුරුදහන් වීම කාටත් ප්‍රශ්නයක් වෙලා තිබුණා. දැන් ඔන්න හේතුව එලි වෙලා.

Wednesday, July 27, 2011

උඩුකය ඇඳගන්න ගිහිල්ලා මහා නළුවාගේ බිරිඳට චිත්‍ර ශිල්පියෙක් සෙට් වෙලා..

සිංහලයේ මහා නළුවා තමා යැයි කියා ගන්න අපේ චිත්‍රපටි නිශ්පාදකයෙක් මෙන්ම නිවේදකයෙක්ද වන අයෙකුගේ බිරිඳට තමාගේ උඩුකය රූපයක් ඇඳගන්න ඕන වෙලා චිත්‍රකාරයෙක් හම්බෙන්න ගිහිල්ලා තියෙනවා. ලස්සනම වැඩේ කියන්නෙ අන්තිමේ අපේ නළුවගේ බිරිඳ කුමාරි ඒ චිත්‍රකාරයත් එක්ක සෙට් වෙලා සම්බන්ධයකුත් පටන් ගත්ත කියලා අපට ආරංචි වුණා.

Tuesday, July 26, 2011

හොඳ නළුවෙක් චිත්‍රපටි අධ්‍යක්ෂකවරයෙක්. එත් නිශ්පාදකට රාජකීය පොල්ලක් තියලා..

අතුල ලියනගේ කියන්නෙ හොඳ නළුවෙක් වගේම දක්ෂ චිත්‍රපට අධ්‍යක්ෂක වරයෙක්. අතුලගේ පවුලම කලාවේ උපරිම දක්ෂතා පෙන්වන නළුවන් හා ගායකයන්. පසුගිදා අතුල ලියනගේ බඹර වළල්ල කියලා ෆිල්ම් එකක් අධ්‍යක්ෂනය කරා.

Sunday, July 24, 2011

දුමින්ද සිල්වාට ලංකාවේ කෙල්ලො එපා වෙලා පිටරටින් කෙල‍්ලෙක් ආනයනය කරලලු..

කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මේ දවස් වල ඊශ්‍රායිලය පැත්තෙන් කෙල්ලෙක් ගෙනල්ලා කියලා අපට ආරංචි වුණා. දැන් මේ කෙල්ල තියාගෙන රට වටේම යනවා කියලා තමයි.

Friday, July 22, 2011

ස්වර්ණවාහිණයේ රවී හසන්තත් ප්‍රසිද්ධ මෝස්තර නිරූපිකාවක් අල්ලගෙනලු..

ස්වර්ණවාහිණියේ ඩාන්ස් ස්ටාර්ස් ඩාන්ස් වැඩසටහන අධ්‍යක්ෂණය කරන රවී හසන්ත ජනප්‍රිය මෝස්තර නිරූපිකාවක් හා නිවේදිකාවක් වන පියුමි ලීනියගලගේ එක්ක සෙට් වෙලා කියලා අපිට ආරංචි වුණා.

සිරස මධුට සුසාර දිනාල්ගෙන් මංගල සීනු හැඩවෙන ලකුණු..

මධු බෝගහවත්ත කියන්නේ සිරස නාලිකාව හරහා මුළු ලංකාව දන්න ප්‍රසිද්ධ නිවේදිකාවක්. ඒ වගේම සුසාර දිනාල් කියන්නේ සිරස නාලිකාවේ ප්‍රධානියා. මේ දෙන්න අතරේ අපි නොදන්නව උනාට ගොඩක් කල් ඉඳලා සම්බන්ධයක් තිබිලා තියෙනවා.

Monday, July 18, 2011

මුදල් වංචා කිරීමේ චෝදනාව යටතේ ප්‍රසිද්ධ මලල ක්‍රීඩකයෙක් පොලිස් අත්අඩංගුවට..

මලල ක්‍රීඩකයොත් දැන් හොරු වෙන්න පටන් අරන්. පසුගිය කාලයේ ක්‍රීඩකයින් කිහිපදෙනෙක්ම හොරකම් වලට අහුවෙලා තමන්ගෙ රස්සාව පවා නැති කරගත්ත කියලා අපට ආරංචි වුණා. ඒ අය රට වෙනුවෙන් කොච්චර දේවල් කරත් එක හොරකමකින් ඒ සියල්ල අමතක කරන්න පුළුවන් කියලා එයාලට තේරෙන්නෙ නැතුව ඇත.

Wednesday, July 13, 2011

මිලාහි තවත් නිළියන් දෙදෙනෙක් කඩුවෙල හා ඇහැළියගොඩ ගණිකා නිවාසවල..

පසුගියදා මිලාහි පූජනී ගණිකා වෘත්තියේ නියළීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගැනීමේ උණුසුම මැකී යන්නටත් කලින් මිලා, සරා හා අමන්දා යන ටෙලිනාට්‍ය වල රඟපාන තවත් නිළියන් දෙදෙනෙක් ගණිකා වෘත්තියේ නියැළීමේ චෝදනාව මත පොලිස් අත්අඩංගුවට පත්ව ඇත.

Friday, July 8, 2011

මිලාහි පූජනී ගණිකා මඩමක..

‘මිලා’ ටෙලි නාට්‍යයේ පූජනී ලෙස චරිතමැවූ අනුෂ්කා සොනාලි සායක්කාර ගණිකා වෘත්තියේ යෙදිලා ඉදිද්දි මිරිහාන පොලිසියෙන් ඊයේ (08) අත්අඩංගුවට අරගෙන කියලා අපට ආරංචි වුණා. ඇය එම ටෙලි නාට්‍යයේ කිංස්ලි ලෝස් විසින් නිරූපනය කරන ලද ‘ටෙරන්ස්’ නැමැති අයගේ ලේකම්වරියටගේ චරිතය නිරූපනය කළාය.

Monday, July 4, 2011

දුලානිට බහුභාර්යා 2 ප්‍රධාන චරිතය හම්බෙලාලු..

උදයකාන්ත වර්ණසූරිය විසින් අධ්‍යක්‍ෂණය කිරීමට සූදානම් වන බහු භාර්යා - 2 චිත‍්‍රපටයේ උඩුකය නිරුවත් දර්ශනයක් සඳහා පෙනී සිටීමට සිනමා නිලි  දුලානි අනුරාධා එකඟ වෙලා කියලා අපට ආරංචි වුණා. නැගී එන නර්තන ශිල්පී හේමාල් රණසිංහ  මෙම දිත‍්‍රපටයේ අඩනිරුවතින් රඟ පෑමට නියමිතව ඇත. 

Friday, July 1, 2011

ගංගාරාමයේ රාජා ලෙඩ වෙයි..

ලංකාවේ පැවැත්වෙන ඓතිහාසික පෙරහැරවල් රාශියක කරඬුව වැඩම කරවා ඇති හුණුපිටිය ගංගාරාමයේ නවම් රාජා ඇතා මේ දින වල රෝගී තත්වයේ පසුවන බව අපට ආරංචි වුණා.