Tuesday, August 9, 2011

ආක්ෂා නිසා කාලිංගගේ මියුසික්ස් වලට කෙල වෙයි..

ආක්ෂා සුදාරි කියන්නේ පසුගිය කාලයේ පුවත් මවන්නියක් වුණා. ආක්ෂා නිසා රංජන් සාලිය ගහ ගත්තා. කලින් යාලුවෙලා හිටිය බුද්ධික එක්ක රණ්ඩු වෙලා අයින් වුණා.
කොහොම වුණත් දැන් ආක්ෂාගේ හිත අරගෙන ඉන්නෙ ස්වර්ණවාහිනියේ මියුසික්ස් වැඩසටහන කරන කාවිංග පෙරේරා. පසුගියදා කාවිංග මියුසික්ස් වැඩසටහන පටිගත කරන වෙලාවෙ එතනට ආව බුද්ධික, කාවිංග එලවා ඇති බව අපට ආරංචි වුණා. ඒකට මූලික වෙලා තියෙන්නෙ කාවිංග නිසා බුද්ධික හා ආක්ෂා අතර තිබුණ පෙම නැති වීම බව නොදන්න දෙයක් නෙවෙයි.කොහොම වුණත් හිත හදාගෙන එළියට ගිය කාවිංගට වුණේ ගහෙන් වැටුන මිනිහට ගොනා ඇන්න වගේ වැඩක්. මොකද දෙරණ නාලිකාවේ දොරටුවෙනුත් කාවිංගට ඇතුල් වෙන්න දීලා නෑ කියලා තමයි අපට ආරංචි වුණෙ.

No comments:

Post a Comment