Monday, August 8, 2011

ඩාන්ස් ස්ටාර්ස් ඩාන්ස් බලන්න අලුත් කපල් එකක් ඇවිල්ලා..

පසුගියද විවාහය දෙදරා යන්න තරම් ප්‍රශ්න ඇතිවුණේ මේ හින්දා කියලා දැන් නම් අපිට පිළිගන්න පුළුවන්. මොකද ඩාන්ස් ස්ටර්ස් ඩාන්ස් බලන්න නෙහාරා පීරිස් හා මේනක රාජපක්ෂ එකට ඇවිල්ලා කියලා අපට ආරංචි වුණා. නෙහාරා මේ වන විටත් නිර්මාල්ගෙන් වෙන් වෙන්න දික්කසාද ලිපි භාර දෙන්න කටයුතු කරලා තියෙන්නෙ. කොහොම වුණත් මේනකටයි නෙහාරටයි සුභ මංගලම්..වෙයිද?

No comments:

Post a Comment