Thursday, August 11, 2011

ජොනී නැති දාට නිරූ අල්ලන්න ව්‍යාපාරිකයො පොරකනවලු..

ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇමති පසුගිය දවස් වල සමිතා එක්ක සම්බන්ධකමක් තිබිලා සමිතාගේ විවාහයත් නැති වුණා කියලා කවුරුත් දන්නවනේ. මේ අලුත් ආරංචිය නම් ජොන්ස්ටන් අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ ලේකම් විදියට කුරුණෑගල පැත්තේ සුපිරි තරුවක් වන නිරූ ළං කරගෙන කියන එක.
නිරූට මේ තනතුර ලබා දීලා තියෙන්නෙ අමාත්‍යවරයගේ ප්‍රධාන සම්බන්ධිකාරක ලේකම් මොහොමඩ් ඉලියාස් විසිනි. ජොන්ස්ටන් අමාත්‍යවරයා රාජකාරි නැති සදුදා දවසට නිරූගෙන් ඇපොයිමන්ට් එකක් ගන්න ව්‍යාපාරිකයො පොරකනවා කියලා අපට ආරංචි වුණා. ඒ අමාත්‍යවරයාට කියලා වැඩ කරගන්න ලේසි වෙන නිසා කියලා තමයි අපට ආරංචිය. 

No comments:

Post a Comment