Thursday, March 15, 2012

අමරසිරි පීරිස්ගේ ගීත විකුණා තරුණ ගායකයින් දෙදෙනෙක් කෝටි ගණනින් මුදල් සොයයි..

ඩයලොග් ආයතනයේ රින්ගින් ටෝන් සඳහා ප්‍රවීණ ගායක අමරසිරි පීරිස්ගේ ළදුනේ ගීතය හා කන්‍යාවියේ යන ගීත ඉල්ලා ඇති අතර එහිදී අමරසිරි පීරිස් පවසා ඇත්තේ ඒ සඳහා ගීත රචකයාගෙන් හා සංගීත රචකයාගෙන් අවසර ලබා ගත යුතු බවයි.

Thursday, March 1, 2012

ෂූටිං අතරතුරේදී හාද වුන හිමාලිට මංගල සීනු..

‘අමා’ ටෙලි නාට්‍යයේ රූගත කිරීමකට යොදා ගත් දැන්වීම් ආයතනයක කාර්යාල‍යේ හිමිකරු එම ටෙලි නාට්‍යයේ රගපාපු ප්‍රධාන නිළියගේ අතිනත ගෙන තිබෙන බව අපට ආරංචියි. ඒ වෙනින් කවුරුත් නෙවෙයි.  අපි කවුරුත් දන්න කියන හිමාලි සයුරංගි.