Thursday, July 28, 2011

අතුරුදහන්ව සිටි අමන්දාට දුවෙක්..

පසුගිය කාලයේ ස්වාධීන රූපවාහිනියේ අමන්දා ටෙලිනාට්‍යයේ අමන්දා චරිතයට පන පෙවූ චමල්ෂා දෙව්මිණි අවසාන කාලයේ නාට්‍යයෙන් අතුරුදහන් වීම කාටත් ප්‍රශ්නයක් වෙලා තිබුණා. දැන් ඔන්න හේතුව එලි වෙලා. කලිනුත් අමන්දා නාට්‍ය‍යේ ශාන්ත සොයිසා අමන්දා ගැබ් ගැනීමට නිසා තමන් මහත් අවුලකට පත් වූ බව මාධ්‍යට කියලා තිබුණා. ‍ඒවා කොහොම වුණත් අමන්දට දුවෙක් හම්බෙලා කියලා අපට ආරංචි වුණා. අමන්දගේ අත ගත්තෙ ඇමරිකාවේ උපාධියක් හදාරල ලංකාවට ආව රශේන් තෝමස්. 





No comments:

Post a Comment