Friday, September 30, 2011

වාසනාගේ සැමියා අලුත් බිස්නස් එකක් පටන් ගෙනලු..

ආසියානු පැසිපික් කලාපයේ රූ රැජින ලෙස කිරුළු පලන් ප්‍රවීණ නිරූපන ශිල්පිණී වාසනා දන්තනාරායනගේ සැමියා රසික මැති ඇමතිවරුන්ට නිරූපන ශිල්පිණියන් සැපයීමේ ව්‍යාපාරයක් ආරම්භ කර ඇති බව අපට දැන ගන්න පුළුවන් වුණා.
ඒ බිස්නස් එකට අමතරව රසික ව්‍යාපාරිකයින්ට ටෙලි නාට්‍ය නිළියන් හඳුන්වා දීමේ ව්‍යාපාරයක්ද කර ගෙන යන බව අපට දැනගන්න පුළුවන් වුණා. රසික මේ ව්‍යාපාරය සිදු කරගෙන යන්නෙ නිරූපිකාවන්ගේ බැංකුවක් පවත්වාගෙන යන මුවාවෙන් කියාල තමයි ආරංචිය. මේ සඳහා ඔහුට කොළඹ වෙනම කාර්යාලයකුත් තියෙනව කියලා අපි දැනගත්තා.

No comments:

Post a Comment