Monday, October 3, 2011

යුරේනි සීනි වෙළෙන්දෙක්ගේ කර පිටින් බොලිවුඩයට යයි..

යුරේනි නොෂිකා කිව්වම දැන් ගොඩක් දෙනෙක් දන්නවා. මොකද කිදුරංගනා නාට්‍යයෙන් රංගනයට පිවිසිලා ඩාන්සින් ස්ටාර්ස් වලින් නටන්න පුළුවන් කියලා පෙන්නලා මොස්තර නිරූපනයේ හා නිවේදනයේ යෙදෙන යුරේනි කැපී පෙනෙන චරිතයක් වෙලා ඉවරයි.
යුරේනිගෙ සිහිනයක් තමයි බොලිවුඩ් වල රගපෑම. මේ නිසා යුරේනි හදා ගත්ත ක්‍රමයක් තමයි සීනි වෙළඳාමෙන් දියුණු වුණ වෙළෙන්දෙක් අල්ලගෙන බොලිවුඩ් යන එක. කොහොම වුණත් යුරේනිගෙ අරමුණ සාර්ථක වෙලා තියෙනවා. එයාට බොලිවුඩ් චිත්‍රපටියක වෙළඳ දැන්වීමක් සඳහා පෙනී සිටීමට අවස්ථාව ලැබිලා. 

No comments:

Post a Comment