Monday, September 12, 2011

නිළියක් වෙන්න මෙයාලගේ මූලික සුදුසුකම් වුණේ කැරෝකෙ වල නටපු එකලු..

දැන් නම් මෙයාලා පස්සෙ ලොකු ලොකු සල්ලිකාරයෝ විතරක් නොවෙයි මැති ඇමතිවරුත් රවුම් ගහනවා. කලින් නම් කැරෝකෙ වල නටලා තියෙන නිසා නිළියක් වෙන්න සුදුසුකමුත් තිබිලා තියෙනවා.
අපි මේ කතා කරන්නෙ ශිරෝෂි රොමේෂිකායි ආක්ෂා සුදාරි ගැනයි. මේ දෙන්නා නිළියන් වෙන්න කලින් කොළඹ ප්‍රධාන පෙලේ රෝස මල් දෙන කැරෝකෙ සමාජ ශාලාවක නටලා තියෙනවා කියලා තමයි අපට ආරංචි වුණේ. ශිරෝෂිට වාසනාව පෑදුනෙ කැරෝකෙ සමාජ ශාලාවේදී සුසාර දිනාල් සෙට් වුණ නිසයි. ආක්ෂට ශිරෝෂි තරම් ඉක්මන් ගමනක් නොතිබුණත් ඇයත් සමාජ ශාලාවල නටපු කෙනෙක් කියලා අපට දැන ගන්න පුළුවන් වුණා.

No comments:

Post a Comment