Wednesday, September 28, 2011

නිරෝෂා යළිත් දික්කසාද වීමට යයි..

ජනප්‍රිය ගායිකා නිරෝෂා විරාජිනී තුන්වන වරටත් දික්කසාද වීමට සූදානම්  වෙනවා කියලා අපට ආරංචි වුණා.
තුන්වෙනියට නිරෝෂා කසාද බැඳලා ඉන්නෙ දෙරණ නාලිකාවේ අලෙවි අංශයේ යසන්ත නිමලතේජය. යසන්ත කාන්තාවන් සම්බන්ධයෙන් වැඩි උනන්දුවක් තිබීම මෙම දික්කසාද වීමට හේතුව බව ක්ෂේත්‍රයේ ආරංචි මාර්ග පවසයි. නිරෝෂා මින් පෙර කසාදයෙන් දික්කසාද වුනේ 2005 වසරේ වන අතර නැවත තෙවන වර විවාහ වූයේ 2009 වසරේදීය. 

No comments:

Post a Comment