Tuesday, September 13, 2011

නෙහාරා හා සැමියා අතර යලි ගැටුම්..

නෙහාරා පිරීස් හා සැමිය අතර නැවතත් ගැටුම් ඇති වී ඇති බව අපට ආරංචි වුණා. කලින් නම් ගැටුම් ඇතිවුණේ පෙම් පලහිලව්වක් හින්දා වුණාට මේ සැරේ ගැටුමට මූලික වුණේ ෆේස්බුක් ප්‍රශ්නයක් කියලා තමයි ආරංචිය.
නෙහාරගේ සැමියා වන නිර්මාල් විසින් පසුගියදා නෙහාරාගේ ෆේස්බුක් ගිණුමේ මුර පදය සොරා ගෙන ඇති අතර එය නැවත ලබා දීමට නිර්මාල් නෙහාරාගෙන් රු.120000ක මුදලක් ඉල්ලා ඇත. ඒ මුදල ලබා දීමට නෙහාරා අකමැති වීම නිසා මෙම ගැටුම හටගෙන ඇත. නිර්මාල් මුදලට කෑදර පුද්ගලයෙක් බව ක්ෂේත්‍රයේ බොහෝ දෙනෙක් දන්නා කරුණක්ය.

No comments:

Post a Comment