Sunday, September 11, 2011

ජූලියා නිශ්පාදක චරිත් ලන්ඩන් අත්අඩංගුවේ..

සම්පත් ශ්‍රී රෝෂන් අධ්‍යක්ෂණය කළ ජූලියා චිත්‍රපටිය නිශ්පාදනය කරමින් ලංකාවේ ලාබාලම නිශ්පාදකවරයා ලෙස නමක් දිනා ගත් චරිත් අබේසිංහ මේ වන විට ලන්ඩන් නුවර සිරභාරයේ පසුවන බව අපට ආරංචි වුණා. ඔහු සිරභාරයට ගෙන ඇත්තේ ලන්ඩන් නුවර සිදු කළ හෙරොහින් ජාවාරමක් සම්බන්ධයෙනි. ජූලියා චිත්‍රපටය වෙනුවෙන් අතිවිශාල මුදලක් වියදම් කළ චරිත් එම චිත්‍රපටියේ බොහෝ ජවනිකා එංගලන්තයේ රූගත කිරීම සිදු කරනු ලැබීය. මංගල දර්ශනය පවා ප්‍රදර්ශනය කළේ ලන්ඩන් නුවරය. 

No comments:

Post a Comment