Tuesday, September 20, 2011

සාලිය මුල අමතක කර රෝහිණීට පොල්ල තියලා..

සාලය සත්‍යජිත් කියන්නෙ ටවර් හෝල් කාලයේ නළුවෙක්ව සිටි වික්ටර් වික්‍රමගේ පුත්‍රයෙකි. ඔහු කුඩා කලදීම ගෙදරින් පැන ගිය සත්‍යජිත්ට අත දීලා තියෙන්නෙ ඔහුට වැඩා වැඩිමල් රෝහිණි කියන දෙමළ කාන්තාවක්.
ඇය සත්‍යජිත් හා විවාහ වී දෙමටගොඩ පදිංචි වෙලා ඉදලා තියෙනවා. කොහොම වුණත් සත්‍යජිත්ට වෙළඳ දැන්වීම් වලට පෙනී ඉදලා නැගී ගෙන එනකොට පාසල් යන වයසේ ගැහැණු ළමයෙක් හා හාදකමක් ඇති කරගෙන ඒ සම්බන්ධය දුර දිගත් ගිහිල්ලා තියෙනවා. සත්‍යජිත්ගේ මේ ක්‍රියාකලාපය නිසා කළකිරුණු රෝහිණි සත්‍යජිත්ගෙන් වෙන් වෙන බවට පැවසූ විට සත්‍යජිත් එයට එක් පයින්ම කැමැත්ත පල කරලා තියෙනවා. කොහොමහරි සත්‍යජිත්ට අත දුන්න රෝහිණි දැන් දික්කසාද වෙලා.

No comments:

Post a Comment