Thursday, September 22, 2011

අමායා අතුල තියාගෙන ඉන්නෙ වැඩකාරකමටද?

අතුල අධිකාරීගෙයි සමිතගෙයි විවාහය දෙදරා ගියාම දෙන්නම තමන්ට ඕන සහකාර සහකාරියන් සොයා ගත්තා. අතුල ජනප්‍රිය මෝස්තර නිරූපිකාවක් වන අමායා එක්කත් සමිතා ප්‍රභල ඇමතිවරයෙක් එක්කත් ඉන්නවා කියලා තමයි අපට දැන ගන්න ලැබෙන්නෙ.
කොහොම වුණත් මේ දිනවල අතුලගෙයි අමායගෙයි ආදර අන්දරය ඉතා හොදින් නැගලා යනවා කියලා තමයි ආරංචිය. දෙන්නා දැන් නුගේගොඩ පැත්තෙන් ගෙයකුත් අරගෙන එකට ජීවත් වෙනවා කියලා තමයි ගොසිප් ගැන්සියට ආරංචි වෙලා තියෙන්නෙ. අතුල අමායට කොච්චර ආදරේද කියලා කිව්වොත් අමායා නිරූපන සංදර්ශනයට යනවනම් අතුලත් අනිවාර්යෙන්ම ඒකට සහභාගී වෙනවලු. මොකද දන්නවද වේදිකාව පිටිපස්සෙ ඉදන් අමායාගේ අත්බෑගය හා ජංගම දුරකතනය ආරක්ෂා කරන්නලු.

No comments:

Post a Comment