Thursday, September 8, 2011

එක්ස්ටයි විකුණන්න චූලා රාත්‍රී සමාජ ශාලා වලට යනවලු..

ජනප්‍රිය මෝස්තර නිරූපිකාවක් වන චූලා පද්මේන්ද්‍ර මේ දින වල අමතර ආදායමක් සෙවීමට එක්ස්ටයි නමින් හදුන්වන පෙති විශේෂයක් රාත්‍රී සමාජශාලා වලට අලෙවි කිරීම ආරම්භ කර ඇති බව අපට දැනගන්න පුළුවන් වුණා.
චූලා ළග එක්සටයි විතරක් නෙවෙයි කවුබෝයි කවුගර්ල් කියන පෙතිත් තියෙනවා කියලා තමයි අපට ආරංචි වුණේ. චූලට මේ නොන්ත්‍රාත් එක භාර දීලා තියෙන්නෙ කොළඹ ප්‍රධාන පෙලේ පාතාල නායකයින් කිහිප දෙනෙක්. චූලා ඒ අයත් එක්ක ඉතා සමීපව ඇසුරු කරනවා. පසුගියදා ධනංජය සිරිවර්ධනටත් පහර දෙන්න ගිහිල්ලා තියෙන්නෙ චූලගේ මේ පාතාල සෙට් එක තමයි. 

No comments:

Post a Comment