Tuesday, September 27, 2011

සංගීත් සනිධපෙන් සමුගනී..

ජනප්‍රිය ගායකයෙකු වන සංගීත් විජේසූරිය සනිධප සංගීත කණ්ඩායමෙන් ඉවත් වී ඇති බව අප වෙත වාර්තා වේ.
සංගිත් විජේසූරිය බ්ලූෂැඩෝස් සංගීත කණ්ඩායමේ සිට සිරියලතා ගීතයෙන් ගීත ගායනා කිරීම ආරම්භ කළ අතර වසර 10ක් පමණ සනිධප සංගීත කණ්ඩායමේ ගායකයෙකු ලෙස කටයුතු කරමින් සනිධප සංගීත කණ්ඩායම ජනප්‍රිය කරවීමට පුරෝගාමී වූ අයෙකි. සංගීත් විජේසූරිය ගීත ගායනා කිරීමට ප්‍රථම කරාටේ ගුරුවරයෙකු ලෙස ද කටයුතු කර ඇත.

No comments:

Post a Comment