Tuesday, September 20, 2011

මරියෝ ජයතුංගගේ අළුත්ම බිස්නස් එක..

මරියෝ ජයතුංග කියන්නෙ කුපාඩියා චිත්‍රපටිය අධ්‍යක්ෂණය කළ අධ්‍යක්ෂවරය. එයා ගොඩක් චිත්‍රපටි අධ්‍යක්ෂණය කරනවට වඩා තව ලොකු බිස්නස් එකක් කරනවා කියලා අපට ආරංචි වුණා.
ඒ ජනප්‍රිය නිළියන් ව්‍යාපාරිකයන්ට මෙන්ම මැති ඇමතිවරුන්ට සැපයීමේ ව්‍යාපාරයයි. මීට අමතරව නිළියන් වගේ ලස්සන කාන්තාවන් නිළියන් යැයි පවසා ව්‍යාපාරිකයන්ට ලබා දීමේ ව්‍යාපාරයක් ද සිදු කරන බව අපට දැනගන්න පුළුවන් වුණා. මේ ව්‍යාපාරය කලින් කර ගෙන ගියේ සුරේෂ් ගමගේ. ඒත් මරියෝට දේශපාලන රැකවරණය ඇති නිසා ඒ ව්‍යාපාරය හොදින් කරගෙන යන්න පුළුවන් වෙලා තියෙනවා.

No comments:

Post a Comment