Sunday, July 24, 2011

දුමින්ද සිල්වාට ලංකාවේ කෙල්ලො එපා වෙලා පිටරටින් කෙල‍්ලෙක් ආනයනය කරලලු..

කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මේ දවස් වල ඊශ්‍රායිලය පැත්තෙන් කෙල්ලෙක් ගෙනල්ලා කියලා අපට ආරංචි වුණා. දැන් මේ කෙල්ල තියාගෙන රට වටේම යනවා කියලා තමයි.
හැමෝම කියන්නෙ. දුමින්ද යාළුවන්ට කියලා තියෙනවා මචං ලංකාවේ මාධ්‍ය මට බඩුකාරයා කුඩුකාරයා කියන නිසා ලංකාවේ කෙල්ලොන්ට දැන් මාව එපා වෙලා. ඒ නිසා මචං මම ඊශ්‍රායිලෙන්ම කෙල්ලෙක් ගෙනාවා කියලා. ඒ දෙන්න ළඟදී ජනාධිපතිත් හම්බෙන්න යනවා කියලා තමයි අපට ආරංචිය. කෙල්ල ඒ රටේ කෝටිපති ව්‍යාපාරිකයෙක්ගෙ දුවෙක්ලු‍. මේ ළඟදී දුමින්දගේ වැඩකට එයා ලක්ෂ 100කුත් දීලා ‍තියෙනවා.

No comments:

Post a Comment