Wednesday, July 27, 2011

උඩුකය ඇඳගන්න ගිහිල්ලා මහා නළුවාගේ බිරිඳට චිත්‍ර ශිල්පියෙක් සෙට් වෙලා..

සිංහලයේ මහා නළුවා තමා යැයි කියා ගන්න අපේ චිත්‍රපටි නිශ්පාදකයෙක් මෙන්ම නිවේදකයෙක්ද වන අයෙකුගේ බිරිඳට තමාගේ උඩුකය රූපයක් ඇඳගන්න ඕන වෙලා චිත්‍රකාරයෙක් හම්බෙන්න ගිහිල්ලා තියෙනවා. ලස්සනම වැඩේ කියන්නෙ අන්තිමේ අපේ නළුවගේ බිරිඳ කුමාරි ඒ චිත්‍රකාරයත් එක්ක සෙට් වෙලා සම්බන්ධයකුත් පටන් ගත්ත කියලා අපට ආරංචි වුණා.
ඒ චිත්‍ර ශිල්පියත් ජනප්‍රිය වෙළඳ දැන්වීම් ආයතනයක වැඩ කරන කෙනෙක්. කුමාරි කොහොමහරි පහුගිය දවස්වලදී ඒ චිත්‍රකාරයට ලක්ෂ 3ක් දීලා නළුවට මාට්ටු වෙලා පොඩි ප්‍රශ්නයකුත් වුණා කියලා ආරංචියි. මහා නළුවත් ඉතිං නිකං ඉන්න කෙනෙක් නෙවෙයි. හොඳ වැඩකාරයෙක්. කාළගුණ විද්‍යා දෙපාර්මේන්තුවෙ වැඩ කළ එක්කෙනෙකුට ස්වර්ණවාහිනියෙ රැකියාවක් දීලා ළඟින්ම තියා ගත්න එක එයා ගොඩක් කාලයක් ඉඳලා කරගෙන ගිහින් තියෙනවා.

No comments:

Post a Comment