Friday, July 22, 2011

සිරස මධුට සුසාර දිනාල්ගෙන් මංගල සීනු හැඩවෙන ලකුණු..

මධු බෝගහවත්ත කියන්නේ සිරස නාලිකාව හරහා මුළු ලංකාව දන්න ප්‍රසිද්ධ නිවේදිකාවක්. ඒ වගේම සුසාර දිනාල් කියන්නේ සිරස නාලිකාවේ ප්‍රධානියා. මේ දෙන්න අතරේ අපි නොදන්නව උනාට ගොඩක් කල් ඉඳලා සම්බන්ධයක් තිබිලා තියෙනවා.
සුසාර නම් ජනතාව දැනගත්තේ ඩාන්සින් ස්ටාර් ෆිල්ම් එකට අත ගැහුවට පස්සෙ. සුසාරගෙ කලින් විවාහය දෙදරා ගිහින් කියලා තමයි කියන්නෙ. මධු සිරසෙන් අයින් කළෙත් සුසාරමයි කියලා ක්ෂේත්‍රයේ හැමෝම වගේ දන්නවා. මධු දැන් ගෙදරට වෙලා ඉන්නෙ සුසාරගෙ ඉල්ලීම මත කියලා තමයි අපට ආරංචි වෙන්නෙ. කොහොම වුණත් දෙන්න ළගදීම එක වහලක් යටට යන්න සූදානම්.

No comments:

Post a Comment