Friday, July 1, 2011

ගංගාරාමයේ රාජා ලෙඩ වෙයි..

ලංකාවේ පැවැත්වෙන ඓතිහාසික පෙරහැරවල් රාශියක කරඬුව වැඩම කරවා ඇති හුණුපිටිය ගංගාරාමයේ නවම් රාජා ඇතා මේ දින වල රෝගී තත්වයේ පසුවන බව අපට ආරංචි වුණා.
රාජාට හැදිලා තියෙන්නේ උදරාබාධයක්. ඒ නිසා දැන් රාජා විජලනයට ලක් වෙලා කියලා තමයි අපට ආරංචිය. මේ වන විට වෛද්‍යවරු රාජාට සේලයිනුත් දෙනවා. නවම් රාජා ඇතා අවුරුදු 20ක් පමණ හුණුපිටිය ගංගාරාමයේ තමයි ඉදලා තියෙන්නේ. එයාගෙ වයස 55ක් වෙනව කියලා අපට ආරංචි වුණා.

No comments:

Post a Comment