Tuesday, July 26, 2011

හොඳ නළුවෙක් චිත්‍රපටි අධ්‍යක්ෂකවරයෙක්. එත් නිශ්පාදකට රාජකීය පොල්ලක් තියලා..

අතුල ලියනගේ කියන්නෙ හොඳ නළුවෙක් වගේම දක්ෂ චිත්‍රපට අධ්‍යක්ෂක වරයෙක්. අතුලගේ පවුලම කලාවේ උපරිම දක්ෂතා පෙන්වන නළුවන් හා ගායකයන්. පසුගිදා අතුල ලියනගේ බඹර වළල්ල කියලා ෆිල්ම් එකක් අධ්‍යක්ෂනය කරා. කොහොම වුණත් ඒක නිශ්පාදනය කරන්න නීටා ප්‍රනාන්දුගෙනුයි දුමින්ද මඩවලගෙනුයි ගත්ත ලක්ෂ 35ක මුදලක් නොගෙවා අතුල ලියනගේ මාරු වෙලා කියලා අපට ආරංචි වුණා. ඒ විතරක් නෙවෙයි කැමරා උපකරණ හා ආලෝකකරණ උපකරණ වෙනුවෙන් මැජික් ලැන්ටන් සමාගමෙන් රු. ලක්ෂ 15ක්ද ලබා ගෙන කියලා තමයි අපිට ආරංචි වුණේ. කොහොම වුණත් දැන් අතුල ලියනගේ සල්ලිත් අරගෙන මාරු වෙලා.

No comments:

Post a Comment