Monday, July 4, 2011

දුලානිට බහුභාර්යා 2 ප්‍රධාන චරිතය හම්බෙලාලු..

උදයකාන්ත වර්ණසූරිය විසින් අධ්‍යක්‍ෂණය කිරීමට සූදානම් වන බහු භාර්යා - 2 චිත‍්‍රපටයේ උඩුකය නිරුවත් දර්ශනයක් සඳහා පෙනී සිටීමට සිනමා නිලි  දුලානි අනුරාධා එකඟ වෙලා කියලා අපට ආරංචි වුණා. නැගී එන නර්තන ශිල්පී හේමාල් රණසිංහ  මෙම දිත‍්‍රපටයේ අඩනිරුවතින් රඟ පෑමට නියමිතව ඇත. 
නිෂ්පාදකයින් සොයා ගැනීමේ අපහසුතාවක් හේතුවෙන් උදයකාන්ත වර්ණසූරිය බහු භාර්යා - 2 වැනි කොටස අධ්‍යක්‍ෂණයට පෙළඹුණ බව චිත්‍රපටි ක්ෂේත්‍රයෙන් අපට දැනගන්න ලැබුණා. බහු භාර්යා පළමු චිත‍්‍රපටයේදී සංගීතාගේ නිරුවත දැක බලා ගැනීමට චිත‍්‍රපට ශාලා පිරී ගිය ආකාරයටම දුලානිගේ නිරුවත දැක ගැනීමට ද චිත‍්‍රපට ශාලා පිරෙයි කියලා නිශ්පාදකයෝ බලාපොරොත්තු වෙනවලු. 

No comments:

Post a Comment