Friday, July 22, 2011

ස්වර්ණවාහිණයේ රවී හසන්තත් ප්‍රසිද්ධ මෝස්තර නිරූපිකාවක් අල්ලගෙනලු..

ස්වර්ණවාහිණියේ ඩාන්ස් ස්ටාර්ස් ඩාන්ස් වැඩසටහන අධ්‍යක්ෂණය කරන රවී හසන්ත ජනප්‍රිය මෝස්තර නිරූපිකාවක් හා නිවේදිකාවක් වන පියුමි ලීනියගලගේ එක්ක සෙට් වෙලා කියලා අපිට ආරංචි වුණා.
කොහොම වුණත් රවී හසන්ත කියන්නෙත් එක කෙල්ලෙක් තියා ගන්න බැරි එක්කෙනෙක් කියලා ක්ෂේත්‍රය පැත්තෙන් ලැබෙන ආරංචි වලින් අපිට දැනගන්න පුළුවන් වුණා. පසුගිය කාලෙ දෙරණ නිවේදිකාවක් වන නර්මදා එක්කත් සම්බන්ධයක් තිබිලා තියෙනවලු. ‍ලස්සනම සිද්ධිය කියන‍්නේ පියුමි මේ නර්මදාගේ සම්බන්ධය නවත්වන්න රවීට හොඳටම බිම දාගෙන පහර දීලා තියෙනවලු. 

No comments:

Post a Comment