Wednesday, July 13, 2011

මිලාහි තවත් නිළියන් දෙදෙනෙක් කඩුවෙල හා ඇහැළියගොඩ ගණිකා නිවාසවල..

පසුගියදා මිලාහි පූජනී ගණිකා වෘත්තියේ නියළීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගැනීමේ උණුසුම මැකී යන්නටත් කලින් මිලා, සරා හා අමන්දා යන ටෙලිනාට්‍ය වල රඟපාන තවත් නිළියන් දෙදෙනෙක් ගණිකා වෘත්තියේ නියැළීමේ චෝදනාව මත පොලිස් අත්අඩංගුවට පත්ව ඇත.
ස්වර්ණා රත්නායක නැමැති 45 හැවිරිදි නිළිය 11 වෙනිදා කඩුවෙල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති අතර කාංචනා ජෙරාම් යන නිළිය ඇහැළියගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත. කාංචනා ජෙරාම් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඇය සමඟ ගණිකා වෘත්තියේ නියැළි 20 හැවිරිදි මුස්ලිම් තරුණියක්ද සිට ඇති බව අපට වාර්තා වුණා.

No comments:

Post a Comment