Thursday, June 9, 2011

ශෙරීන්‍ගේ පෙම්වතා ධනවත් විවාහක ව්‍යාපාරිකයෙක්..

ජනපි‍්‍රය සුපිරි මෝස්තර නිරූපන ශිල්පිණියක් හා නිවේදිකාවක් වන ශෙරීන් ඩියානා රයිම්ස්ගේ අලූත් පෙම්වතා ‘චාලි’ ලෙස බොහෝදෙනා හඳුන්වන ධනවත් ව්‍යාපාරිකයෙකු බවට කලා ලෝකයේ ප්‍රචාරණය වන නවතම පුවත බවට පත්ව ඇත. චාලි දරුවන් දෙදෙනෙකු සිටින ව්‍යාපිරිකයෙකි.
මෙවුන් දෙදෙනාගේ අනියම් සම්බන්ධය ඉතාම සූක්ෂම ලෙස පවත්වන බව අපට ආරංචි වුණා. ලංකාවෙන් පිට විදෙස් රටවල හමුවන මොවුන් දෙදෙනා පසුගිය කාලයේ ඉන්දියාවේදී හා සිංගප්පූරුවේදී හමුවී ඇත. 

No comments:

Post a Comment