Monday, June 20, 2011

ජානකීගේ රහස් පෙම්වතා ඇමතිවරයෙකුලු..

නිළියක් හා නිෂ්පාදිකාවක වන ජානකී විජේරත්න හා චිත‍්‍රපට නිෂ්පාදකයෙක් හා එජාපයෙන් ආණ්ඩුවට එක්වී අමාත්‍ය ධූරයක් ලබාගත් ඇමැතිවරයෙකු අතර හාදකමක් ඇති බව කලාව පැත්තෙන් අපිට ආරංචි වුණා. මේ ඇමතිවරයා ටෙලි නාට්‍යවලින් මාසිකව ලොකු ආදායමක් උපයන කොනෙක් කියලා ආරංචියි. ඒ කියන්නේ මාධ්‍යට සම්බන්ධයි. 
අදාළ අමාත්‍යවරයාගේ බිරිය හා පුතා නූගේගොඩ ඇඹුල්දෙනිය ප‍්‍රදේශයේදී ජානකීට පහරදීමට ගිය බවට රාවයක්ද ක්ෂේත‍්‍රය තුළ විශාල රාවයක්ද පසුගිය කාලයේ පැතිරුණා. ජානකී, නිෂ්පාදනය කළ හා ප‍්‍රධාන නිළියගේ භුමිකාවට පණපෙවූ ජූජා ටෙලි සිතුවම සිරස නාලිකාව ඔස්සේ විකාශයවූයේද මෙම ඇමාත්‍යවරයාගේ ඉල්ලීමක් අනුව බව අප වෙත වාර්තා වේ.

No comments:

Post a Comment