Monday, June 13, 2011

මම නම් මගේ පෙම්වතිට කියන්නේ අක්කා කියලා..

ජනපි‍්‍රය සිනමා, ටෙලි නාට්‍ය නිළියක් හා හඬකැවීම් ශිල්පිනියක් වන රශී පබෝධා සංදීපනීට නැගී එන නළුවෙකු වන විශ්වනාත් කොඩිකාර ආමන්ත‍්‍රණය කරන්නේ ‘අක්කි’ කියා බව කේෂත්‍රෙය් ඉන්න කවුරුත් දන්නවා. පබෝදත් විශ්වනාත්ට කියන්නේ මල්ලි කියලලු.
කොහොම වුණත් හොදට ලව් එක නම් නැගලා යනවා කියලා ආරංචියි. මොවුන් දෙදෙනාගේ ආදරය ගොඩක් දුර දිග ගිහිල්ලා කියලා ආරංචියි. දෙන්නා නිතර නිතර හමුවෙනවා කියලාත් අපට පහුගිය දවස් වල ආරංචි වුණා. 

No comments:

Post a Comment