Thursday, June 23, 2011

නදීෂාගේ හේමමාලිගේ ගෙදර මන්ත්‍රීවරයෙක්ගෙ ගෙදර බවට පත් වෙලා..

නදීෂා හේමමාලි කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් එක්ක සම්බන්ධයක් තියෙනවා කියලා ඉතිං කවුරුත් දන්නවනේ. ඒ මන්ත්‍රීවරයා නිතරම නදීෂාගේ ගෙදර  ඉන්න හින්දා අසල්වාසින් පවා හිතලා තියෙන්නේ ඒ ගෙදර එම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයගේ කියලා. මොකද මන්ත්‍රී කෙනෙක් එන්නේ ආරක්ෂක භටයිනුත් පිරිවරාගෙනනේ. ඒ මන්ත්‍රීවරයා පසුගිය කාලයේ ජනප්‍රිය නිළියක් හා පළාත් සභා මන්ත්‍රීවරික් වන කෙනෙක් එක්ක නඩුවක පැටලී ප්‍රසිද්ධියට පත් කෙනෙකි. ඔහු කවුරුත් හදුන්වන්නේ රොමා කියලා තමයි අපිට ආරංචි. 


No comments:

Post a Comment