Tuesday, June 14, 2011

චරිතයකට පාට දෙන එකට වඩා වෙඩි තියන එක මෙයාට ලේසියි වගේ..

අපට දැන ගන්න ලැබෙන අලුත්ම ඕප දූපය නම්, චරිතයකට පාට දෙන්න නාට්‍යයේ දිනේෂා ජයතුංග ලොකු ව්‍යාපාරිකයෙකුට වෙඩි තියන්න ගිහිල්ලා පොලිසියට මාට්ටු වෙලා කියලා.
දිනේෂා වෙඩි තියලා තියෙන්නේ චන්දන පුෂ්පලාල් ලියනගුණවර්ධන කියන ව්‍යාපාරිකයට. ඒත් එයාගේ දේපල වලටවත් එයාටවත් කිසිම කරදරයක් වෙලා නෑ. සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් දිනේෂා ජයතුංග නුගේගොඩ මහේස්ත්‍රාත් ඉදිරියට ගෙන ආවට පස්සේ රු.5000ක් මුදල් ඇපයකුත් ලක්ෂයක ශරීර ඇපයකුත් එක්ක නිදහස් කරලා තියෙනවා.

No comments:

Post a Comment