Tuesday, June 14, 2011

ධම්මික අංකල් පූජට ලයින් දාලා..

චන්න පෙරේරා විසින් රිදී තිරයට හඳුන්වා දුන් ඉන්දීය නිළි පූජා ගෞතමී උමාශංකර්ට, දක්ෂ චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් පොඩි ලයින් පාරක් දානවා කියලා අපට ආරංචි වුණා. 
ජූජා ලංකාවට පැමිණෙන සෑම අවස්ථාවකදීම ඇයට නවාතැන් සපයන්නේද මේ අධ්‍යක්‍ෂවරයාගේ ගල්කිස්සේ නිවසෙලු. ඇය, ලංකාවේ සිටින කාලයේදී මෙම අධ්‍යක්‍ෂවරයා සතු නවීන බෙන්ස් මෝටර් රථය පරිහරණය කරන්නේද පූජාලු. ජූජාගේ මවගේ නිවස වැල්ලවත්ත ප‍්‍රදේශයේ පිහිටා තිබුණද ඇයද ලංකාවය පැමිණෙන සෑම විටම ලැගුම් ගන්නේ මොහුගේම නිවසේ බවත් විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් වාර්තා වේ. කෙසේවුවද අධ්‍යක්‍ෂවරයා ඇයට මනාපවුවද පූජා ඔහුගෙන් ආදර ආරාධනයක් ලැබෙතැයි බියෙන් මොහු අමතන්නේ ‘අංකල්’ කියා බව අපට ආරංචි වුණා. 

No comments:

Post a Comment