Thursday, June 2, 2011

කරුණාගේ අලුත් කෑල්ල..

ශාන්තිනි දිල්රැක්ෂි කියන්නේ නැවත පදිංචි කිරීමේ අමාත්‍ය විනයාගමුර්ති මුරලිදරන් නොහොත් කරුණා අම්මාන් ගේ පෞද්ගලික ලේකම් කියලා තමයි කියන්නේ. ඒත් අපිට හම්බෙලා තියෙන ෆොටෝ වලින්නම් එහෙම පෙන්නේ නෑ.
මීට පෙරත් නිළියන් කීපදෙනෙක් එක්ක පොඩි පොඩි හුට පට තියා ගන්න කරුණා අම්මාන් ඇමිතිතුමා දක්ෂ වෙලා තිබුණා. කොහොම වුණත් දැන් කරුණගේ හුට පටේ මෙයත් එක්ක කියන එක ප්‍රසිද්ධ රහසක්   බවට පත් වෙලා.

No comments:

Post a Comment