Wednesday, June 22, 2011

නයනා කුමාරිටත් ඇමති කෙනෙක් සෙට් වෙලා..

ජනපි‍්‍රය රංගන ශිල්පිනියක් හා රූපලාවන්‍ය ශිල්පිනියක් වන නයනා කුමාරි,  කළුතර දිස්ති‍්‍රක්කයේ ඇමැතිවරයෙකු හා ව්‍යාපාරිකයෙකු මෙන්ව රංගන ශිල්පියෙක් ද වන පුද්ගලයෙකු සමඟ සමීප සබඳතාවයක් පවත්වන බව අප වෙත වාර්තා වේ. 
නයනා අදාළ ඇමතිවරයාට සමීපවීමත්, ඔහුගේ නිල නොවන ලේකම්වරියක ලෙස කටයුතු කිරීමටද අවස්ථාව ලැබී ඇති බව මේ සමඟම අපට ආරංචි වුණා. නයනා කුමාරිට පාසල් යන වයසේ පුතෙක් ද සිටින අතර ඇය විවාහ වී ඇත්තේ වසර නවයක පමණ ආදර සම්බන්ධයකින් පසුවය. මොවුන්ගේ සම්බන්ධය වසර 17 ක් පමණ වන අතර සැමියා ව්‍යාපාරිකයෙකි. .

No comments:

Post a Comment