Monday, June 20, 2011

නෙහාරාගේ විවාහයටත් බඩු හරි..

ටෙලි නිළියක්, නර්තන ශිල්පිනියක් හා නිවේදිකාවක් වන නෙහාරා පිරීස්ගේ විවාහය දෙදරා ගොස් ඇති බව අප වෙත වාර්තා වේ. නෙහාරා විවාහ වී සිටියේ නිර්මාල් පෙරේරා සමඟය. සුළු සුළු ආරවුල් හේතුවෙන් විරසකව සිටි මොවුන් දෙදෙනා යළිත් එක් කිරීමට පසුගිය පොසොන් දිනයේදී නේහාරාගේ පියා උත්සාහ ගෙන ඇති අතර, අවසානයේ එම උත්සාහය අවසන්වී ඇත්තේ පියා රෝහල්ගත කිරීමෙන් බව වාර්තා වේ. නිර්මාල් මුදලට කෑදර අයෙක් බව ක්ෂේත‍්‍ර ආරංචි මාර්ගවලින් වාර්තා වන අතර, අදාළ දිනයේදී පියා විසින් සිය දියණිය හරිහම්බ කළ මුදල් තැන්පත් කර ඇත්තේ කොහේදැයි විමසූ විට කිපුණු නිර්මාල් විසින් මේසය මත තබා තිබූ අළුබඳුනක් විසිකිරීම හේතුවෙන් නෙහාරගේ පියා තුවාල ලබා ඇතැයි ද වාර්තා වේ. එයට තව අප දන්නා කවුරුත් නොදන්නා හේතුවක්ද මුල් වී ඇත. ඒ අමන්දා නාට්‍යයේ තේජාන් සමඟ නොහාරා ඇති කර ගෙන ඇති අනියම් සබඳතාවයයි.

No comments:

Post a Comment