Thursday, June 23, 2011

නෙහාරාගේ හබය සමථ මණ්ඩලයට..

ජනපි‍්‍රය නිළියක්, නිවේදිකාවක් හා නර්තන ශිල්පිනියක් වන නෙහාරා පීරිස්ගේ සැමියා වන නිර්මාල් පෙරේරා විසින් නෙහාරාගේ පියාට පහරදුන්නේ යැයි කියන සිද්ධිය සමතමණ්ඩලය වෙත යොමු කිරීමට මොරටුව පොලිසිය කටයුතු යොදලා කියලා අපට ආරංචි වුණා.
පසුගිය දින වල සුළු සුළු ආරවුල් හේතුවෙන් විරසකව සිටි නෙහාරා හා නිර්මාල් දෙදෙනා යළිත් එක් කිරීමට පසුගිය පොසොන් දිනයේදී නේහාරාගේ මොරටුවේ පිහිටි නිවසේ සුහද කතාබහක් අතරතුරදී මෙම ගැටුම ඇතිව ඇත. මෙම ගැටුම අතරතුරදී නිර්මාල් විසින් මේසය මත තබා තිබූ අළුබඳුනකින් පහරදීම හේතුවෙන් නෙහාරාගේ පියාගේ හිසට තුවාල සිදුවූ බවද අපට කලින් ආරංචි වුණා. 

No comments:

Post a Comment