Tuesday, January 31, 2012

ලංකාවේ එකම හා ලෝකයේ ලාභාලතම ගගනගාමීයා රෝහිත රාජපක්ෂලු..

ලොකයේ සිටින ලාභාලතම ගගනගාමියා මෙන්ම ලංකාවේ එකම ගගනගාමියා බවට පත් වීමට රෝහිත රාජපක්ෂට හැකියාව ලැබෙන බව අපට දැනගන්න පුළුවන් වුණා.
රෝහිත දැනට එන්ගලන්තයේ එරොස්පේස් ඉන්ජිනියරින් උපාධිය කරලා ඉවරවෙලා මාසටර් එක කරනවලු. කොහොම වුණත් බලාපොරොත්තුව රැසියාවට ගිහිල්ලා ඇස්ට්‍රොනොට් කෙනෙක් වෙන්න කියලා තමයි අපට දැනගන්න පුළුවන් වුණේ. අස්ට්‍රොනොට් කියන්නේ ගගනගාමියෙක් වෙන්න කියන එක. රෝහිතට මේ බලාපොරොත්තුව විතරයිලු තියෙන්නේ .. කොහොම වුණත් දේශාපලනයටනම් එන්නෙ නෑ කියලා තමයි අපට ආරංචිය.

No comments:

Post a Comment