Monday, January 2, 2012

සඳනි පෙම්වතෙක් සොයාගෙනලු..

යොවුන් පරපුරේ නැගී එන නිළියක්වන සඳනි සුලක්ඛනා පෙම්වතෙක් සොයා ගෙන කියලා අපට දැන ගන්න ලැබුණා.
ඒ කවුද දන්නවද? ආනන්ද වික්‍රමගේ හා මානෙල් වානගුරුගේ පුත් සංකේත් වික්‍රමගේ සදනිගේ පෙම්වතාය. මෙම සම්බන්ධයට මුල පුරා ඇත්තේ මේ දින වල දෙරණ රූපවාහිනියේ විකාශනය වන මලී නාට්‍ය බවද අපට දැනගන්න ලැබුණා. මේ සම්බන්ධය අපට අලුත් වුණාට කලා ක්ෂේත්‍රයේ බොහෝ දෙනා මේ ගැන දන්නවලු.

No comments:

Post a Comment