Thursday, January 26, 2012

ශිහාන් මිහිරංග යුග දිවියට..

සිරස සුපර් ස්ටාර් වැඩසටහන හරහා ජනප්‍රියත්වයට පත් වුණ ශිහාන් මිහිරංග ඊයේ (25) යුග දිවියට පත් වුණා කියලා ගොසිප් හොයන අපට ආරංචි වුණා.
කොහොම වුණත් ශිහාන් බැදලා තියෙන්නේ අවුරුදු 9ක් ප්‍රේම සම්බන්ධයකින් කියලා තමයි අපට දැනගන්න පුළුවන් වුණේ. ජනප්‍රියත්වය ගන්න හැමෝම තමන්ට කෙල්ලෙක් නෑ කියනවා වගේ ශිහානුත් තමන්ට ප්‍රේම සම්බන්ධයක් නෑ කියලා මාධ්‍යට කියලා තිබුණා. කොහොම වුණත් ශිහාන්ගේ අත ගත්ත ගිෂ්නි ක්ලමෙන්ටා ද සිල්වා ශිහාන් ඉගෙන ගත්ත පාසලේම ගුරුවරියකගේ දියණියක්.


No comments:

Post a Comment