Wednesday, February 1, 2012

සෙන්ටිග්‍රේඩ් උදය ශ්‍රී වික්‍රමසිංහ විවාහ වෙයි..

සෙන්ටිග්‍රේඩ් සංගීත කණ්ඩායමේ ගායක උදය ශ්‍රී වික්‍රමසිංහ පසුගියදා විවාහ වුණා කියලා අපට ආරංචි වුණා. උදයගේ අත ගැනීමට වාසනාව උදා වෙලා තියෙන්නෙ වින්ද්‍යා විතාරණට. වින්ද්‍යා විතාරණ මේ වන විට උදය ශ්‍රී විසින් ආරම්භ කරන ලද ස්වදේශ් මියුසික් ආයතනයේ කළමණාකාරිණිය ලෙසද කටයුතු කරයි. විවාහයෙන් පසුව උදය සෙන්ටිග්‍රේට් සංගීත කණ්ඩායමෙන් ඉවත්ව තනිව ගායන ක්ෂේත්‍රයට එක්වීමට සූදානම් කියලත් අපට දැනගන්න පුළුවන් වුණා.

No comments:

Post a Comment