Monday, January 30, 2012

විජය නන්දසිරිගේ හා දේවිකා මිහිරානිගේ දියණිය යුග දිවියට..

ප්‍රවීණ නළු නිළි යුවලක් වන විජය නන්දසිරි හා දේවිකා මිහිරානිගේ දියණිය පසුගියදා යුග දිවියට එළැඹුනා කියලා අපට දැනගන්න ලැබුණා.
නවංජනා යුග දිවියට පත්වුණේ ඇයගේ පෙම්වතාව සිටි චමින්ද සමගයි. කොහොම වුණත් විවාහ උත්සවයට ජනාධිපති මහින්ද රාජපක්ෂත් සහභාගි වෙලා තියෙනවා.






No comments:

Post a Comment